2011-06-28

බදුල්ලේ ඉදන් බණ්ඩාරවෙලට බස් එකේ ගිහින් තියෙනවද ??

අදනම් දාන්න යන්නේ පොටෝ පෝස්ට් එකක්. ඇත්තටම මේක මට යාලුවෙක් එව්ව ඊ-මේල් එකක්. දැක්ක ගමන් මට හිතුනා මේක මගේ බ්ලොග් යාළුවොත් එක්ක බෙදාගන්න තරම් වටින දෙයක් කියලා. මොකද මේ පින්තූර් ටික මට, මගේ රට ගැන හරිම අභිමානයක් ඇතිකරා. ඇත්තටම මත තවමත් හිතාගන්න බෑ මගේ රට කොයිතරම් සුන්දරද කියල :) 
එහෙනම් කතා ඇති. දැන් ඔයගොල්ලත් මේ පින්තූර ටික බලල හිතෙන දේවල් පහලින් ලියල යන්නකෝ.

 
 





















පසු ලිවීම

මෙම ඡායාරූප බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ නොව,බෙරගල - හපුතලේ මාර්ගයේ බව අසා දැන ගතිමි.   :)  :)
ඒපිලිබදව දැනුවත්කල සැමට පින්.

පසු ලිවීම 2

මා පෙර කියූ පරිදිම මේය මට මිතුරෙකුගෙන් ලැබුනු e-mail පනිවිඩයකි.එහි සඳහන් වූ ආකාරයට මෙමෙ පින්තූර සියල්ල බණ්ඩාරවෙල - බදුල්ලේ මාර්ගයේ දැකගන්නට ලැබෙන දර්ශණයන්ය. නමුත් මාහට පසුව දැනගන්නට ලැබුනේ මෙහි පලවි තිබූ පින්තූර 3ක් මෙම මාර්ගයේ තබා ශ්‍රීලංකාවේ වත් නොවන බවයි. එබැවින් එම පින්තූර ඉවත්කරන ලදි. නමුත් මේවනවිටත් 1500 කට වැඩි පිරිසක් මෙමෙ ලිපිය කියවාඇති බැවින් ඔවුනට අත්විදීමට සිදුවූ අපහසුතාවය පිලිබදව දහස්වරක් සමාව ඇයද සිටිමි.