2011-06-06

Micro Panda Geely Lc 1.3 කාර් එක ගැන දන්නවද ???

මේ දවස්වල කොල්ලුපිටිය ලිබර්ටි film hall එකේ පෙන්නන්න අපි කවුරුත් බලන්න ආසාවෙන් හිටිය ෆිල්ම් 1ක් නොවැ. ඒතමයි kung-Fu panda 2  film එක. ඉතින් film hall එක ලගින් යනකොට මම දැක්කා එක ඉස්සරහා හුරුබුහුටි කාර් පොඩ්ඩෙක් නවත්තල තියෙනව. ලන්වෙලා බැලින්නන් මෙන්න ඒක ඇතුලෙ පැන්ඩො දෙන්නෙකුත් ඉන්නව ..  හි හි...  බලන්ගියාම මේක අපේ රටේ කාර් කොම්පැනියෙ ඒ කියන්න micro cars කොම්පැනියෙ අලුත්ම කාර් එකේ promotion එකක්. හි හි, ඉතින් මමත් නිකන් ගන්න වගේ කාර් එකේ හැම අස්සක් මුල්ලක්ම බැලුව. විස්තරත් සේරම වගේ අහගෙන කාර් එකට ආසා හිතුන නිසා ගෙදර ඇවිත් internet එකේත් search කරල බැලුව.

මට යාලුවෙක් කියපු විදිහටනම් මේ දවස් වල මේ කාර් එක හොදට විකිනෙනෙවලු. මොකද ගිය සතියෙ මරුති කාර් ප්‍රවාහනය කරන නැවක් කාර් එක්කම මුහුදුබත් වෙලාලුනේ (හරියටම කියන්න දන් නෑ). ඉතින් මේදවස් වල මරුති කාර් ගන්නත් නෑලු ඕං !!!
මේ කාර් පොඩ්ඩනම් ඇත්තටම මට හිතෙන විදිහට හැඩ අතින් වගේම වැඩ අතිනුත් Maruti Suzuki Alto කාර් එකට වඩානම් ඉස්සරහින් ඉන්නව . මොකද ඔයාලට දැක්කගමන් පේනව ඇතිනේ මේක Alto එකට වඩා ලස්සනයි කියල. අනික මේකෙ Driver ට වගේම Passengers  ලටත් සෑහෙන්න පහසුකම් තියෙනව. ආරක්ෂාව අතින් ගත්තත් ඉහලම මට්ටමක තියෙන්ව කියන එකයි මගේ මතය.
ඇත්තටම මේ කාර් එකත් micro rexron, kyron  කාර් වගේම ලංකාව assemble කරන කාර් එකක්. මේකෙ උපන් රට වෙන්නේ මහජන එක්සත් චීනයයි.අපේ රටේ මිනිස්සුන්ගෙ හිතේ ලොකු දුර්මතයක් තියෙනවා චීනයේ නිශ්පාදන බාලයි කියල. නමුත් මගේ අදහස අනුවනම් එහෙම නෑ. අද ලොව පිලිගත් නිශ්පාදන සමාගම් බොහොමයක් තමන්ගේ නිශ්පාදන විදිහට වෙලදපොලට නිකුත් කරනවා.
කාර් එකේ මම දන්න විස්තර සේරම පහලින් දන්නම් කෝ. ඒවගේම මේ කාර් එකෙන් දාන වැඩකෑලි තියෙන video එකකුත් හම්බ  උනා.ඒකත් පහලින් දන්නම්. මේ කාර් එක ගැන ඔයාලට හිතන දේවලුත් පහලින් දාල යන්න අමතක කරන්න එපා



Engine
1.3 Ltr Gasoline 4 cylinder inline, 4 stroke, DOHC 16 Valave, EFI, with Volvo technology.
.
Maximum Power 
85hp (63kW) @ 6,000 rpm
.
Maximum Torque 
110Nm @ 3,400 rpm
.
Transmission
5 speed manual Transmission, Front wheel drive
.
Steering
Rack & Pinion, Power Assisted Steering 
.
Brakes
Front Disc/Rear Drum + Vacuum Booster
.
Suspension
Front McPherson Struts
Rear Hybrid-link independent Coil Spring.
.
Dimensions
Length 3,598mm, Width 1,630mm, Height 1,465mm
Wheel Base 2,340mm
Track Front 1,420mm, Rear 1,410mm
Tyres
165/60R14 with Optional 14" Alloy wheels

Safety
Energy absorbing steering column
Optional Driver & Passenger Air Bag
Optional ABS with EBD
High Mounted brake lamp
Front & Rear Fog Lamps
Rear Demister
Electronic Anti-Theft System
Convenience Features
Factory Fitted A/C with pre-filter
Central mounted control panel - Ergonomically design for easy use
Remote central door locking
Front, Rear Electric power window
FM Radio, Optional CD/MP3 player
Power mirrors
Rear row seat headrest
Rear defogger
Chrome plated Inner/Outer handle

.
Colours
Moonlight Silver, Lemon Green, Pure White, Wheat Yellow, Brown Black, Lucky Red
.
Warranty
Two years or 50,000km, which ever occurs first

මේ කාර් එක මිලියන 1.3 සිට ඉහලට හියෙනව කියල තමයි දැනගන්න ලබුනේ.

ඔන්න එහෙනම් මේ video එකත් බලල ඔයාලගෙ අදහස් පහලින් දාල යන්නත් අමතක කරන්න එපා  හොදද ??

.