2011-04-24

ASCII වලින් දාපු වැඩ ටිකක් බලමුද ? ASCII Arts <(^-^)>

ASCII එහෙමත් නැත්තම්  American Standard Code for Information Interchange යනු අක්ෂර කේතකරන ක්‍රමයකි, එසේත් නැතිනම් පරිඝණකය තුල අක්ෂර හඳුනාගැනීමට භාවිතා කරන ක්‍රමවේදයකි. මා අද මෙහිදී විස්තර කරන්නට යන්නේ ඒ පිළිබඳව නොවේ. ASCII රටා, එසේත් නැතිනම් විවිධ අක්ෂර යොදාගනිමින් කල නිර්මාණ කිහිපයක් පිලිබඳවය. කෙසේවෙතත් ASCII පිළිබ්ඳව වැඩි දුර දැනගැනීමට අවශ්‍යනම් මෙතනින් බලාගන්න. http://en.wikipedia.org/wiki/ASCII 

මෙන්න මම කියපු ASCII වැඩකෑලි ටිකක්. 

___________________$$$
____________________$$$$___$$$ $
__________________$$$$$$$_$$$$ $$
_________$$$$$$$$$$$$$$$$$__$$ $$
_____$$$$$$$$$$$$$$$$$$$$$$__$ $$$
____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$ $$$
___$$$_$$_$$$$$$$$$$$$$$$$_$$$ $$
__$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
__$$$_$$_$$$$$$$$___________$$ $$
_$$$$$_$$$$$$$$$$$___________$ $$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$$
$_$$$$$$__$$$$$$$$$
$_$$$$$$___$$$$$$$$
_$$$$$$$$$__$$$$$$$
$_$$$$$$$$___$$$$$$
$$_$$$$$$$$___$$$$$
$$$_$$$$$$$$__$$$$$$
_$$$_$$$$$$$$$_$$$$$
$$$$$ __$$$$$$$$_$$$$
$$$$$$$ __$$$$$$$$$__$
$_$_$$$$$__$$$$$$$$$_$$$$
$$$__$$$$$__$$_$$$$$$$_$$$$
$$$$$$_$$__$$$$$$$$$$$$$$$
_$$$$$$$__$$$$$$$$$$$$$$$$
__$$$$$__$$$$$$$$$$$$$$$$$$
$__$$$__$$$$$$$$$$$$$$$$$$$$
$____$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$____$$$$$$$$$$$$$$$$$$$$$$$$$ $
$__________$$$$$$$$$$$$$$$$$$$ $$$
$____________$$$$$$$$$$$$$$$$$ $$$$
$______________$$$$$$$$$$$$$$$ $$$$$
$_______________$$$$$$$$$$$$$$ $$$$
$_______________$$$$$$$$$$$$$$ $$$$
$____________$$$$$$$$$$$$$$$$$ $$
__________$$$$$$$$$$$$$$$$$$$$
_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$$$$$____$$$$$$$$$$
_$$$__$$_$$________$$$$$$$$$$$
_$$$_$$_____________$$$$$$$$$$
_$$_$$______________$$$$$$$$$$
___$$________________$$$$$$$$$ $
_$$$$________________$$$$$$$$$ $
__$$$_________________$$$$$$$$ $
$_____________________$$$$$$$$ $
$____________________$$$$$$$$$ $
$____________________$$$$$$$$$ $$
$____________________$$$$$$$$$ __$$$$$
$___________________$$$$$$$$$$ $$$$$$$$
$____________________$$$$$__$$ $$$$$$ 
























මම කලින් කිව්ව වගේ ASCII කියන්නෙ අක්ෂර කේත ක්‍රමයක් නෙ. ඉතින් Google(R) Blogger (R) එක්ක මේ රටා මවපු කේත ක්‍රමය ගැලපෙනව බොහොම අඩුයි. ඒක නිසයි පින්තූර විදිහට මෙවා දැම්මෙ.නැත්තම් විකෘර්ති වෙලයි පෙනෙන්නෙ. මේවගෙ Original ඒවා හා තව ගොඩක් වැඩකෑලි බලාගන්න මෙතනට යන්න. http://www.chris.com/ascii/  
  
කමෙන්ටුවක් දාල යන්නත් අමතක කරන්න එපා  :)  :)



2011-04-22

කුමාර සංගක්කාර සහ ඔහුගේ බිරිද ගේ කතාව :)

මේ දවස්වල යුනිවර්සිටියෙ විභාගෙ නිසා බ්ලොග් එක පැත්තේ එවෙන්නෙත් නෑ. ඉතින් ඊ-ලිපි අතරින් හොද ඒවා තමයි මේ දවස්වල දාන්නෙ.
අදත් ඔයාලට දෙන්න යන්නෙ මට ආපු ඊ-ලිපියකින් උපුටා ගත්ත එකක්.
ඔය හැමෝම දන්නවනේ මේ දවස් වල අපි ICC world cup එකත් පැරදිලා හිතේ දුකෙන්  ඉන්න බව. ඉතින් අපිට එහෙම නම් අපේ cricket team එකේ නායකය වෙච්ච  කුමාර සංගක්කාර ට ඒක කොහොම දැනෙනව ඇතිද ?
ඉතින් හිතේ තියෙන දුක නිසාම අපේ සංග ගෙයින් එලියට බහින්නෙවත් නැතුව ඉන්න කොට, සංගගෙ නෝනා කිව්වලු
 ඔහොම ඉන්නෙ නැතුව සුපර් මාකට් එකට ගිහින් එළවලු ටිකක් අරන් එන්න කියල. 
   එතකොට  සංග කිව්වලු
අනේ මට බෑ .....   දැන් මේ මැච් එකත් පැරදිල ඉන්න වෙලාවෙ  මම කොහොමද මිනිස්සුන්ට මූණ දෙන්නෙ කියලා.
ටික වෙලාවක් කල්පනා කරපු සංගගේ නෝනා කිවිවලු
එහෙනම් ඔයා සාරියක් ඇදගෙන ගැහැනු කෙනෙක් වගේ යන්න.එතකොට ඔයාව කවුරුවත් අදුන ගන්න එකක් නෑකියල.

ඔන්න ඉතින් අපේ සංගත් සාරියක් එහෙම ඇදගෙන සුපර් මාකට් එකට ගියාලු.
එක පාරටම ගැහැනු කෙනෙක් ඇවිත් සංගගෙන් ඇහුවලු සංග ඔයා මොකද මෙතන කරන්නෙ කියලා
දැන් ඉතින් සංගටත් හිතාගන්න බෑ මොකද උනේ කියල.
ඉතින් සංග ඇහූවලු ඔයා කොහොමද දැනගත්තෙ“ කියල
එතකෙට අර ගැහැනු කෙනා කිව්වලු යකෝ මම මහේල  කියලා

:)  :)  :)

මෙය සම්පූර්ණයෙන් අසත්‍ය කතාවක් වන අතර හුදෙක් විනෝදය සදහා 
පමණක් රචිත ප්‍රබන්දයකි.

අපි අපේ ක්‍රිකට් විරුවන්ට සදා ගෞරව කරමු.

2011-04-17

ඊ-ලිපි අතරින් - ඉංගිරීසී අකුරු 26 යේ සිංහල කථාව

Aකාලේ නුවර එළියේ විතරයි
Bට්රූට් වගා කලේ.
Cමිත ඉඩ ප්‍රමාණයක් තිබුණේ.නමුත්
Dසල් මිලත් අහසට
Eය විදිනවා වහේ ඉහළ යනකොට
Fඅකුරු මොනවා කරන්නද?
Gවත් වෙන්න නම් ගොවිතැන අතෑරලා
Hආර් ජෝතිපාල වගේ සිංදු කියන
Iයා කෙනෙක් වෙන්න කියලා
Jමිස් අයියට කියන්න ඕනේ.එතකොට
Kසර සිංහයා වගේ ඉන්න පුළුවන්.නමුත් 
Lලිලා ඉන්නේ නැතුව
Mඑස් ප්‍රනාන්දු වගේ බයිලා කියලා ඉදිරියට
Nනට වාසනාව තියනවා.
Oගන් ගහනවා නම්
Pටර් මල්ලි 
Qවා චාන්ස් තියනවා කියලා.
Rය්‍ය ශාක්‍ය ලීලාවෙන්
Sඑම්එස් ගහන කාලේ
Tඑකක් ගහලා
Uරියා පොහොර ගහලා
V වගා කරන අපේ සීයා කෙනෙක්ව
Wපීසී කෙනෙක් උස්සගෙන ගිහිං ගහලා,
Xරේ එකකුත් ගන්න වෙලාලු.ඒත්
Yර කරන්න එපා කියන
Z ගහපු අයත් ඉන්නවා..

2011-04-14

මේ අවුරුදු කාලේ, හිනා වෙයන් රාලේ, තේල් ඉහිරුනු කැවුම් ගෙඩිය වාගේ....

ලැබුවා වූ සිංහල, හින්දු අලුත් අවුරුද්ද,
ඔබ සැමට,
සාමය සතුට පිරි,
කිරියෙන් පැණියෙන් ඉතිරුණු 
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...