Showing posts with label තාක්ෂණික ලිපි. Show all posts
Showing posts with label තාක්ෂණික ලිපි. Show all posts
2011-06-06
Micro Panda Geely Lc 1.3 කාර් එක ගැන දන්නවද ???
මේ දවස්වල කොල්ලුපිටිය ලිබර්ටි film hall එකේ පෙන්නන්න අපි කවුරුත් බලන්න ආසාවෙන් හිටිය ෆිල්ම් 1ක් නොවැ. ඒතමයි kung-Fu panda 2 film එක. ඉතින් film hall එක ලගින් යනකොට මම දැක්කා එක ඉස්සරහා හුරුබුහුටි කාර් පොඩ්ඩෙක් නවත්තල තියෙනව. ලන්වෙලා බැලින්නන් මෙන්න ඒක ඇතුලෙ පැන්ඩො දෙන්නෙකුත් ඉන්නව .. හි හි... බලන්ගියාම මේක අපේ රටේ කාර් කොම්පැනියෙ ඒ කියන්න micro cars කොම්පැනියෙ අලුත්ම කාර් එකේ promotion එකක්. හි හි, ඉතින් මමත් නිකන් ගන්න වගේ කාර් එකේ හැම අස්සක් මුල්ලක්ම බැලුව.
2011-05-30
ඔබේ පරිඝණකයටත් පණ දෙමුද?
ඉතින් යාලුවනේ අද මම ඔයාලට දේන්න යන්න තාක්ෂණික ලිපියක්. ඇත්තටම ඔයාල ආස නැත්ද ඔයාලගෙ පරිඝණකය on කරපු ගමන්ම ඔයාගෙ නම කියල ඔයාව පිලිඅරගෙන පරිඝණකයේ වර්ථමාන තත්වය ගැන ඔයාට කතාකරලම කියන පරිඝණකයක හිමිකරුවෙක් වෙන්න. පුද්ගලිකව මම නම් ආසයි. ඒක නිසාම තමයි මම මේ vb-script එක ලිව්වෙ. ඉතින් මට හිතුන ඒක ඔයාලටත් දුන්නොත් හොදයි කියල.
2011-05-29
Subscribe to:
Posts (Atom)

