2011-07-06

කුමාර සංගක්කාර Marylebone Cricket Club (MCC) සඳහා කල කතාව ඇහුවද ? ඔබ ශ්‍රීලාන්කිකයෙකුනම් අනිවාර්‍යයෙන්ම මේ සඳහා විනාඩි 62ක් වෙන්කරන්න.


මම දෙමළ ජාතිකයෙක්, මම සිංහලයෙක්, මම මුස්ලිම් ජාතිකයෙක් වගේම මම බර්ගර් ජාතිකයෙක්, මම බෞද්දයෙක්, මම හින්දු භක්තිකයෙක් වගේම ක්‍රිස්තියානි හා ඉස්ලාම් භක්තිකයෙක් නමුත් ඒ සැමටම වැඩියෙන් මම අද හ හැමදාටම පෘඩ  ශ්‍රීලාංකිකයෙක්. 
ඔව්. ගොඩක් දෙනා මේ වැකිය මේ දවස්වල අහල ඇති. ඇත්තටම මේක කුමාර සංගක්කාර විසින් Marylebone Cricket Club (MCC)සඳහා කල කතාවේ අවසානය. නමුත් මම හිතන්නේ විනාඩි 62ක් පුරා දිවයන මේ කතාව එහමත් නැත්තම් දේශනය ශ්‍රීලාන්කිකයන් වශායන් අපිට හරිම වැදගත්.

ඇත්තටම මම මගේ හදවතින්ම සංගට ගරුකරනවා මේවගේ අගනා කථාවක් සිදුකිරීම පිළිබදව. ඔයාලත් මේ කතාව සම්පූර්ණයෙන් ඇහුවෙ නැත්තම් පහලින් දාල තියෙන ලින්ක් එකේන් download කරගෙන අහන්න.
එවගේම මේ කතාව ඇහුවම ඔයාගෙ හිතට එන දේවල් පහලින් ලියල යන්නත් අමතක කරන්න එපා.   

කථව මෙතනින් බාගන්න.