Showing posts with label ඊ-ලිපි අතරින්. Show all posts
Showing posts with label ඊ-ලිපි අතරින්. Show all posts

2011-08-17

දිට්ට දම්ම වේදනීය කර්ම පලදීම හෙවත් ලන්ඩන් හා කොලඹ

කෙනෙකුට කරදරයක් උනාම ඒදිහා බලල හිනාවෙන එක හොද දේයක් නොවුනත් අද මට ආපු ඊ-ලිපියක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා. මේ ඊ-ලිපියෙන් පෙන්නන්නෙ අද දවස වෙන කොට එන්ගලන්තයේ ලන්ඩන් නගරයේ සහ ශ්‍රී-ලංකාවේ කොලඹ නගරයේ සිදුවීම් මාලාවක්.  ඔයාලත් මෙක බලල හිතට එන දෙයක් පහලින් ලියල යන්න. :)  :)






ලන්ඩන්




 කොලඹ



ලන්ඩන්



 කොලඹ


 ලන්ඩන්


කොලඹ



 ලන්ඩන්



කොලඹ



 ලන්ඩන්



 කොලඹ



ලන්ඩන්



 කොලඹ



 ලන්ඩන්



 කොලඹ



 ලන්ඩන්





කොලඹ


ඒවගේම මේ සීන් එක නිසා එන්ගලන්තයේ ටුයිටර් හා ෆේස්බුකිය බෑන් කරන කතාවකුත් කියනවා. ඒ ගැන වැඩිදුර කියවන්න පහල ලින්ක් එකෙන්.
http://syco.me/?p=485

2011-08-10

ගැහැනිය සහ ATM යන්ත්‍රය :)


ඔන්න ගොඩක් කාලෙකින් ආවා තවත් පට්ටම පට්ට ඊ-ලිපිය්ක එක්ක. කියවල බලල කොමෙන්ට් එකක් එහෙමත් දාල යන්න කෝ  :)  :) 

නගරයේ ඇති හොඳම බැංකුවේ ATM මැෂිම අසල මෙම නිවේදනය දක්නට ලැබින.


"ළඟදීම,..."


"ඔබට වාහනයේ සිටම මුදල් ආපසු ලබා ගැනිමේ ATM යන්ත්‍රයක සේවාව හඳුන්වාදෙන
බව සියළු ගනුදෙනුකරුවන් වෙත ඉතා ප්‍රීතියෙන් දැනුම් දෙමු... එමගින් මුදල්
ලබාගැනීමට පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න"

2011-07-12

සීයේ සීයේ !!! සීය කොච්චර වයසද ??


ඔන්න ඉතින අදත් මම හිතුවා ඔයාලට වටින කියන ඒවගේම හිතට වදින ලිපියක් දේන්න ඕන ලියලා. ඉතින් අදත් මම තොරගත්තා මට යාලුවෙක් එවපු පට්ට ඊ-ලිපියක්. මේක ඉන්ගිරීසියෙන් නොවැ එවල තියෙන්නේ. ඉතින් ඔන්න මම පුලු පුලුවන් හැටියට සිංහලට හරවන්ටයි ලෑස්තිය.
ඔන්න දවසක් සීයාකෙනෙකුයි මුනුබුරෙකුයි ඉස්තෝප්පුවට වෙලා කතාකර කර හිටියලු අද කාලෙ ගැන. ඉතින් ඔන්න මුනුබුරා ඇහුවලු සීයගෙන් සීය මොකද හිතන්නේ අද ලොකයේ දියුනුව ගැන, අපි ඉස්කෝලෙ ගිහින් ඉගෙනගන්න දේවල් ගැන , සීයලගෙ පොඩි කාලෙ ගැන කියල.
ඉතින් සීය ටිකක් වෙලා කල්පනා කරල මෙන්න මෙහෙම කිව්වලු.

2011-06-28

බදුල්ලේ ඉදන් බණ්ඩාරවෙලට බස් එකේ ගිහින් තියෙනවද ??

අදනම් දාන්න යන්නේ පොටෝ පෝස්ට් එකක්. ඇත්තටම මේක මට යාලුවෙක් එව්ව ඊ-මේල් එකක්. දැක්ක ගමන් මට හිතුනා මේක මගේ බ්ලොග් යාළුවොත් එක්ක බෙදාගන්න තරම් වටින දෙයක් කියලා. මොකද මේ පින්තූර් ටික මට, මගේ රට ගැන හරිම අභිමානයක් ඇතිකරා. ඇත්තටම මත තවමත් හිතාගන්න බෑ මගේ රට කොයිතරම් සුන්දරද කියල :) 
එහෙනම් කතා ඇති. දැන් ඔයගොල්ලත් මේ පින්තූර ටික බලල හිතෙන දේවල් පහලින් ලියල යන්නකෝ.

 
 





2011-04-17

ඊ-ලිපි අතරින් - ඉංගිරීසී අකුරු 26 යේ සිංහල කථාව

Aකාලේ නුවර එළියේ විතරයි
Bට්රූට් වගා කලේ.
Cමිත ඉඩ ප්‍රමාණයක් තිබුණේ.නමුත්
Dසල් මිලත් අහසට
Eය විදිනවා වහේ ඉහළ යනකොට
Fඅකුරු මොනවා කරන්නද?
Gවත් වෙන්න නම් ගොවිතැන අතෑරලා
Hආර් ජෝතිපාල වගේ සිංදු කියන
Iයා කෙනෙක් වෙන්න කියලා
Jමිස් අයියට කියන්න ඕනේ.එතකොට
Kසර සිංහයා වගේ ඉන්න පුළුවන්.නමුත් 
Lලිලා ඉන්නේ නැතුව
Mඑස් ප්‍රනාන්දු වගේ බයිලා කියලා ඉදිරියට
Nනට වාසනාව තියනවා.
Oගන් ගහනවා නම්
Pටර් මල්ලි 
Qවා චාන්ස් තියනවා කියලා.
Rය්‍ය ශාක්‍ය ලීලාවෙන්
Sඑම්එස් ගහන කාලේ
Tඑකක් ගහලා
Uරියා පොහොර ගහලා
V වගා කරන අපේ සීයා කෙනෙක්ව
Wපීසී කෙනෙක් උස්සගෙන ගිහිං ගහලා,
Xරේ එකකුත් ගන්න වෙලාලු.ඒත්
Yර කරන්න එපා කියන
Z ගහපු අයත් ඉන්නවා..