ඇත්තටම මේ රූප වලින් පෙන්නන්නෙ මහජන එක්සත් චීනයේ ඉංග්‍රීසි භාවිතය තමයි. ඔයාලත් බලන්නකෝ මේව තමයි Chinglish
ආවාට ස්තූතියි. :)
තල්ලු කරල එලියට යන්න.
බිල්ඩිමේ ඉල්ලීමක් :) :)
"අනේ මට කරදර කරන්න එපා " මෙහෙම කියන්නෙ කවුද??
චීනයේ නිෂ්පාදිත ළමයින් ගෙන් ඈත් කර තබන්න
ළමයවත් අරගෙන පරිස්සමෙන් වතුරට වැටෙන්න..
කකුල කොටකර ගන්න ??? යෙන් 28ක් පමනයි.
මේක නම් මටත් තේරෙන් නෑ.. :(
පුද්ගලික දත්ත බේකරිය
බොතල් කල පානීය ජලය ටින් එකක :)
:) :) :)
නොමිලේ ලබාදෙන වැසිකිලි පත්‍ර.. පාවිච්චි කරපුවා පරිස්සන් කරන්න :) :)
උඩ පනින්නෙ බලාගෙනයි
නිපැයුම් හමුවෙන්න :) :)
වෙහෙසට පත්වී 110 ට ඇමතුමක් ගන්න.
දුක් විදින්න ඕනනම් වෙන ක්‍රමයක් හොයාගන්න, වීදුරුව කඩන්න හදන්න එපා
මිනිසුන්ගෙන් ප්‍රවේසම් වෙන්න ... hmm Good Advice !!
ක්‍රීඩා සහ ...... ඈ... මොකක් ?????