2011-05-19

දිලුම් සොයුරාණනි ඔබට නිවන් සුව...!

කිසිදා දෙනෙතින්  නොදුටු ඔබ,        
සවන පමනක් වැකුනු ඔබ ඔබ,        
      
නික්ම ගියබව දැනෙන විට,              
සොහොයුරෙකු මෙන් දුකක් කිම !!!

දිලුම් සොයුරාණනි ඔබට නිවන් සුව !!!