2011-07-25

She sells, her self. But please let her be ........

සති ගානකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්න තියා බ්ලොග් එකක් කියවන්නවත් බැරිඋනා.. ඉතින් ඔන්න අද බුකියට ලොග් උන වෙලාවෙයි දැක්කේ මගේ සහෝදර "The Lankan Gara-Yaka" අලුත් බ්ලොග් පෝස්ට් එකක් දාලා කියල.. ඉතින් ඒක කියවල ඉවරවුනාම මට හිතුනා මේක අනිත් අයත් එක්ක බේදාගන්නවනම් හොදයි කියල...  
නමුත් මේ පෝස්ට් එක 18+ නිසා මට මගේ බ්ලොග් එකේ දාන්න බෑ.. ඔයාලත් පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ඒක කියවල බලන්නකෝ...  හැබැයි මුලු ලිපියම තියෙන්නේ ඉංග්‍රීසියෙන්.. මටත් ටිකක් කියවගන්න අමාරු උනා  :)  :)   ගිහිල්ලම බලන්න කෝ කොහොමද ලිපිය කියල   හි  හි  හි ..

මෙන්න ලින්ක් එක .
http://lkgarayaka.blogspot.com/2011/07/she-sells-her-self-but-please-let-her.html